6 සිට 11 දක්වා Online ගණිත පන්ති
IMOS මඟින් ශ්‍රී ලංකාවේ 6 සිට 11 දක්වා ශ්‍රේණි සඳහා සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම Online ගණිත පන්ති පවත්වනු ලැබේ.

6 ශ්‍රේණිය - 2027
6ට කලින් 6 ගණිත පදනම් පාඨමාලාව
ශිෂ්‍යත්වයෙන් පස්සේ 6 ශ්‍රේණිය ගණිතයට දරුවා සූදානම් කරන මාස 3ක ක්‍රියාකාරකම් පදනම් කරගත් විශේෂ පාඨමාලාව.
Click here






How IMOS Classes Work
Live Classes
During your live class, you have the opportunity to interact directly with your teacher, ask questions, and clarify any doubts in real time
Free Tutorials
Every month, we deliver a complete theory-based Tute, relevant to that month’s lessons, free of charge
Class Recordings
If you’re unable to attend a live session, you can watch the full class recording at any time through our website
Already Registerd?
ලියාපදිංචි සිසුන්ට IMOS LMS හරහා සජීවී පන්තියට සම්බන්ධ වීම, පටිගත වීඩියෝ නැරඹීම සහ ඉගෙනුම් ද්‍රව්‍ය ලබා ගැනීම සිදු කළ හැක.
IMOS LMS වෙත යන්න