Ishara Madushan Online School
Ishara Madushan Online School (IMOS) යනු ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් සඳහා වූ Online ගණිත අධ්‍යාපන වේදිකාවකි. IMOS මඟින් 6 සිට 11 දක්වා ශ්‍රේණි සඳහා සිංහල හා ඉංග්‍රීසි යන මාධ්‍ය දෙකෙන්ම Live හා Repeat ගණිත පන්ති පවත්වනු ලබන අතර, ලියාපදිංචි සෑම සිසුවෙකුටම IMOS ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය (LMS) හරහා පාඩම්, ටියුට් සහ ඉගෙනුම් ද්‍රව්‍ය ලබා ගත හැක.

ඉංජිනේරු ඉෂාර මධුෂාන්
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු
අ.පො.ස සාමාන්‍ය පෙළ A සාමාර්ථ 9 ක් හා උසස් පෙළ ගණිත අංශයෙන් A සාමාර්ථ 3 ක් ලබාගෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් විය.
විද්‍යුත් හා විදුලි ඉංජිනේරුවෙක් ලෙස උපාධිය ලබා, වසර 12කට වැඩි ඉගැන්වීමේ පළපුරුද්දක් සහිතව, ගණිතය ඉතා සාර්ථකව ඉගැන්වීමට සමත් විය. ලංකාවේ ප්‍රකට ගණිත ගුරුවරයෙකු වන අතර, පසුගිය වසර 3 තුළ සිසුන් 15000කට අධික ප්‍රමාණයක් A, B, C සාමාර්ථ ලබා ගැනීමට උපකාරී විය. ගණිතය සරලව, සිසුන්ට අවබෝධ වන ලෙස, රසවත් ආකාරයෙන් ඉගැන්වීම් කටයුතු සිදුකරයි.
A9
අ.පො.ස සාමාන්‍ය පෙළ
A3
අ.පො.ස උසස් පෙළ (ගණිත අංශය)
12+
වසර ඉගැන්වීමේ පළපුරුද්ද
15000+
සිසුන් A, B, C සාමාර්ථ
සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය Online පන්ති
ගණිත පන්ති සිංහල මාධ්‍යයෙන් සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් යන දෙකෙන්ම පවත්වන අතර, සිසුන්ට වඩාත් පහසු භාෂාවෙන් ඉගෙනීමේ හැකියාව ලැබේ. සෑම පන්තියකටම වෙන් වූ කාලසටහනක් ඇත.
6 සිට 11 දක්වා ගණිත පන්ති
6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණි සඳහා Online ගණිත පන්ති පවත්වනු ලැබේ. සෑම පන්තියකම කාලසටහන, ගාස්තු පහත link එක ඔස්සේ ලබාගත හැක.
ගණිත පන්ති බලන්නඅපගේ වෙබ් අඩවිය
ලියාපදිංචි වූ පසු, සිසුන් IMOS ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය හරහා සජීවී පන්තිවලට සම්බන්ධ වීම, පටිගත වීඩියෝ නැරඹීම, නිබන්ධන ලබාදීම නිරීක්ෂණය කිරීම සහ ඉගෙනුම් ද්‍රව්‍ය download කිරීම සිදු කරයි.
IMOS LMS පිළිබඳ දැනගන්න