Page Background
IMOS Logo
English Medium

10 ශ්‍රේණිය Online Mathematics Class (English Medium)

ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන අංක එකේ Online ගණිත පන්තිය

පන්ති කාලසටහන

ඔබේ සජීවී සහ රිපීට් පන්ති කාලසටහන පහතින් පරීක්ෂා කරන්න

LIVE SESSION

සජීවී පන්තිය

දිනයඉරිදා
වේලාව8.30 - 10.30 PM
REPEAT / REPLAY

රිපීට් පන්තිය‍

දිනයසඳුදා
වේලාව8.30 - 10.30 PM

පන්තිය සම්බන්ධ සියළුම තොරතුරු ලබා ගැනීම සඳහා පහත PDF එක Download කරගන්න

Complete schedule, syllabus outline, and monthly fees

Download
පන්ති සම්පත් සහ සබැඳි

10 ශ්‍රේණිය පන්ති උපදෙස් සහ WhatsApp සමූහය

පන්ති තොරතුරු PDF එක සහ නිල WhatsApp සමූහය මෙතැනින් ලබාගන්න

මෙම පන්තිය තුලින් ඔබට ලැබෙන දේ

සජීවී පන්ති

ගුරුවරයාගෙන් ප්‍රශ්න අසා ඉගෙන ගන්න

ටියුට් නිබන්ධන

සෑම මසකටම අදාළ නිබන්ධන නිවසටම එවනු ලැබේ

පටිගත කිරීම්

අපගේ imos.lk වෙබ් අඩවියෙන් සහ imos ජංගම යෙදුමෙන් පන්ති පටිගත කිරීම් නැරඹිය හැකිය

Repeat පන්ති

ඔබට සජීවී පන්තියට සම්බන්ධ වීමට නොහැකි නම් Repeat පන්තිවලට සම්බන්ධ විය හැකිය

පන්ති වීඩියෝ

Grade 10 English මාධ්‍යයේ සජීවී පන්ති සහ වීඩියෝ නැරඹිය හැක

Surface Area and Volume

Surface Area and Volume

Frequency Distribution

Frequency Distribution

Arithmetic Progressions

Arithmetic Progressions

පන්ති ගෙවීම් විස්තර

මාසික ගාස්තු ගෙවීම් සඳහා බැංකු ගිණුම් විස්තර

බැංකු තැන්පතු සහ CDM

බැංකු ගිණුම් විස්තර

පහත සඳහන් ඕනෑම සමාගම් බැංකු ගිණුමකට මුදල් තැන්පත් කර, ලදුපතේ ඡායාරූපය අපගේ WhatsApp අංකයට යොමු කරන්න.

පන්ති ගෙවීම්
2500LKR / Mo

Grade 10 • English

ගෙවීම් උපදෙස්

ගෙවීම් කිරීමෙන් පසු කරුණාකර දරුවාගේ නම, ශ්‍රේණිය, ගෙවූ මාසය සහ ඔබගේ WhatsApp අංකය රිසිට්පතෙහි සඳහන් කර එය 70 505 5616 වෙත WhatsApp මඟින් එවන්න.

ගිණුම් නම:IMOS Learning (pvt) Ltd
සම්පත් බැංකුව

1200 1403 9876

මහජන බැංකුව

237 2001 0005 8067

ලංකා බැංකුව

9568 7129

HNB

0560 2055 6148

කාඩ්පත් ගෙවීම් පැකේජ

කාඩ්පත් මගින් ක්ෂණිකව මුදල් ගෙවන්න

පහත ඕනෑම පැකේජයක් තෝරාගෙන Visa හෝ Mastercard මගින් ක්ෂණිකව මුදල් ගෙවා පන්තියට සම්බන්ධ විය හැක.

ගෙවීමෙන් පසු උපදෙස්

කාඩ්පත් මගින් මුදල් ගෙවීමෙන් පසු, ගෙවීමේ ලදුපත (Receipt) හෝ ලැබුණු Email තහවුරු කිරීමේ Screenshot එක අපගේ WhatsApp අංකයට (70 505 5616) යොමු කරන්න.

WhatsApp
නිතර අසන ප්‍රශ්න සහ පිළිතුරු

10 ශ්‍රේණිය පන්තිය පිළිබඳ නිතර අසන ගැටළු

සජීවී පන්ති, පටිගත කිරීම් සහ ලියාපදිංචිය පිළිබඳ වැදගත් විස්තර

පන්තියට ලියාපදිංචි වීම සඳහා වෙබ් අඩවියේ දක්වා ඇති උපදෙස් පරිදි බැංකු තැන්පතුවක් මගින් හෝ වෙබ් අඩවිය හරහා කාඩ්පත් මගින් (Online Card Payment / Payment Links) මුදල් ගෙවා, එහි ලදුපත (Receipt) අපගේ පන්ති WhatsApp අංකයට (70 505 5616) යොමු කළ යුතුය. ඉන්පසු Zoom Link එක සහ ශිෂ්‍ය LMS ප්‍රවේශය සක්‍රිය කරගත හැක.

අපගේ ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය

ඉගෙනුම් කළමනාකරණය සහ සම්පත් සඳහා අපගේ අපගේ ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය isharamadushan.lk වෙත ප්‍රවේශ වන්න

සජීවී පන්ති ලින්ක්ස්

මෙම සබැඳියෙන් ඔබට ඔබගේ සජීවී පන්තිට සම්බන්ධ විය හැක

පන්ති රෙකෝඩ්

පෙර පන්ති වල රෙකෝඩ් වීඩියෝ මෙහි බැලිය හැක

නිබන්ධන නිරීක්ෂණය

මෙමගින් ඔබගේ නිබන්ධන පැමිණීමට ගතවන කාලය නිරීක්ෂණය කලහැක

පැරණි ටියුට්

පැරණි ටියුට් පත්‍ර මෙහෙයුවට ඔබට ප්‍රවේශ විය හැක

ඉගෙනුම් පැකේජ්

අවශ්‍ය සියලු ඉගෙනුම් ද්‍රව්‍ය මෙහි ලබා ගත හැක

WEB STORE

ඔබගේ පාඨමාලා සම්බන්ධ අවශ්‍ය නිබන්ධන මෙහි මඟින් ඇණවුම් කළ හැක

ලියාපදිංචි වන්න

10 ශ්‍රේණිය ඉංග්‍රීසි මාධ්‍ය පන්තියට ලියාපදිංචි වීමට, අපට WhatsApp පණිවිඩයක් එවන්න. සජීවී පන්ති, පටිගත වීඩියෝ සහ ඉගෙනුම් ද්‍රව්‍ය වෙත ප්‍රවේශය ලබා ගන්න.

වෙබ් අඩවිය පිළිබඳ තාක්ෂණික සහාය සඳහා, කරුණාකර අපව අමතන්න 70 505 5616

අප හා සම්බන්ධ වන්න

10 ශ්‍රේණිය ඉංග්‍රීසි මාධ්‍ය පිළිබඳ වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න