Page Background
IMOS Logo
සිංහල මාධ්‍ය

6 ශ්‍රේණිය සිංහල මාධ්‍ය Online ගණිත පන්තිය

ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන අංක එකේ Online ගණිත පන්තිය

පන්ති කාලසටහන

ඔබේ සජීවී සහ රිපීට් පන්ති කාලසටහන පහතින් පරීක්ෂා කරන්න

LIVE SESSION

සජීවී පන්තිය

දිනයඉරිදා
වේලාව3.30 - 5.30 PM
REPEAT / REPLAY

රිපීට් පන්තිය‍

දිනයඅඟහරුවාදා
වේලාව7.00 PM - 9.00 PM

පන්තිය සම්බන්ධ සියළුම තොරතුරු ලබා ගැනීම සඳහා පහත PDF එක Download කරගන්න

Complete schedule, syllabus outline, and monthly fees

Download
පන්ති සම්පත් සහ සබැඳි

6 ශ්‍රේණිය පන්ති උපදෙස් සහ WhatsApp සමූහය

පන්ති තොරතුරු PDF එක, නිල WhatsApp සමූහය සහ වීඩියෝ මෙතැනින් ලබාගන්න

මෙම පන්තිය තුලින් ඔබට ලැබෙන දේ

සජීවී පන්ති

ගුරුවරයාගෙන් ප්‍රශ්න අසා ඉගෙන ගන්න

ටියුට් නිබන්ධන

සෑම මසකටම අදාළ නිබන්ධන නිවසටම එවනු ලැබේ

පටිගත කිරීම්

අපගේ imos.lk වෙබ් අඩවියෙන් සහ imos ජංගම යෙදුමෙන් පන්ති පටිගත කිරීම් නැරඹිය හැකිය

Repeat පන්ති

ඔබට සජීවී පන්තියට සම්බන්ධ වීමට නොහැකි නම් Repeat පන්තිවලට සම්බන්ධ විය හැකිය

පන්ති වීඩියෝ

Grade 6 Sinhala මාධ්‍යයේ සජීවී පන්ති සහ වීඩියෝ නැරඹිය හැක

Grade 06 | Unit 18 | වීජීය සංකේත | Day 01 | 2025 8 28

Grade 06 | Unit 18 | වීජීය සංකේත | Day 01 | 2025 8 28

Grade 06 Sinhala Medium | 2nd Term Test | 6 ශ්‍රේණිය දෙවන වාර විභාගය Best Online Maths Class Grade 6

Grade 06 Sinhala Medium | 2nd Term Test | 6 ශ්‍රේණිය දෙවන වාර විභාගය Best Online Maths Class Grade 6

Grade 06 | Unit 13 | දශම | Maths Online classes | Decimals

Grade 06 | Unit 13 | දශම | Maths Online classes | Decimals

පන්ති ගෙවීම් විස්තර

මාසික ගාස්තු ගෙවීම් සඳහා බැංකු ගිණුම් විස්තර

බැංකු තැන්පතු සහ CDM

බැංකු ගිණුම් විස්තර

පහත සඳහන් ඕනෑම සමාගම් බැංකු ගිණුමකට මුදල් තැන්පත් කර, ලදුපතේ ඡායාරූපය අපගේ WhatsApp අංකයට යොමු කරන්න.

පන්ති ගෙවීම්
2000LKR / Mo

Grade 6 • Sinhala

ගෙවීම් උපදෙස්

ගෙවීම් කිරීමෙන් පසු කරුණාකර දරුවාගේ නම, ශ්‍රේණිය, ගෙවූ මාසය සහ ඔබගේ WhatsApp අංකය රිසිට්පතෙහි සඳහන් කර එය 070 662 4252 වෙත WhatsApp මඟින් එවන්න.

ගිණුම් නම:IMOS Education (pvt) Ltd
සම්පත් බැංකුව

1200 1403 9877

මහජන බැංකුව

237 2001 4005 8065

ලංකා බැංකුව

9568 6986

HNB

0560 2055 6157

කාඩ්පත් ගෙවීම් පැකේජ

කාඩ්පත් මගින් ක්ෂණිකව මුදල් ගෙවන්න

පහත ඕනෑම පැකේජයක් තෝරාගෙන Visa හෝ Mastercard මගින් ක්ෂණිකව මුදල් ගෙවා පන්තියට සම්බන්ධ විය හැක.

ගෙවීමෙන් පසු උපදෙස්

කාඩ්පත් මගින් මුදල් ගෙවීමෙන් පසු, ගෙවීමේ ලදුපත (Receipt) හෝ ලැබුණු Email තහවුරු කිරීමේ Screenshot එක අපගේ WhatsApp අංකයට (070 662 4252) යොමු කරන්න.

WhatsApp
නිතර අසන ප්‍රශ්න සහ පිළිතුරු

6 ශ්‍රේණිය පන්තිය පිළිබඳ නිතර අසන ගැටළු

සජීවී පන්ති, පටිගත කිරීම් සහ ලියාපදිංචිය පිළිබඳ වැදගත් විස්තර

6 ශ්‍රේණිය සජීවී පන්තිය සෑම සතියකම ඉරිදා දින 3.30 - 5.30 PM ට පැවැත්වේ. පන්තියට ලියාපදිංචි වීම සඳහා වෙබ් අඩවියේ දක්වා ඇති උපදෙස් පරිදි බැංකු තැන්පතුවක් මගින් හෝ වෙබ් අඩවිය හරහා කාඩ්පත් මගින් (Online Card Payment / Payment Links) මුදල් ගෙවා, එහි ලදුපත (Receipt) අපගේ පන්ති WhatsApp අංකයට (070 662 4252) යොමු කළ යුතුය. ඉන්පසු Zoom Link එක සහ ශිෂ්‍ය LMS ප්‍රවේශය සක්‍රිය කරගත හැක.

අපගේ ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය

ඉගෙනුම් කළමනාකරණය සහ සම්පත් සඳහා අපගේ අපගේ ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය isharamadushan.lk වෙත ප්‍රවේශ වන්න

සජීවී පන්ති ලින්ක්ස්

මෙම සබැඳියෙන් ඔබට ඔබගේ සජීවී පන්තිට සම්බන්ධ විය හැක

පන්ති රෙකෝඩ්

පෙර පන්ති වල රෙකෝඩ් වීඩියෝ මෙහි බැලිය හැක

නිබන්ධන නිරීක්ෂණය

මෙමගින් ඔබගේ නිබන්ධන පැමිණීමට ගතවන කාලය නිරීක්ෂණය කලහැක

පැරණි ටියුට්

පැරණි ටියුට් පත්‍ර මෙහෙයුවට ඔබට ප්‍රවේශ විය හැක

ඉගෙනුම් පැකේජ්

අවශ්‍ය සියලු ඉගෙනුම් ද්‍රව්‍ය මෙහි ලබා ගත හැක

WEB STORE

ඔබගේ පාඨමාලා සම්බන්ධ අවශ්‍ය නිබන්ධන මෙහි මඟින් ඇණවුම් කළ හැක

ඔබේ ඉගෙනුම් ද්‍රව්‍ය ලබා ගන්න

6 ශ්‍රේණිය සිංහල මාධ්‍ය ඉගෙනුම් ද්‍රව්‍ය ලබා ගැනීමට isharamadushan.lk වෙත පිවිසෙන්න

වෙබ් අඩවිය පිළිබඳ තාක්ෂණික සහාය සඳහා, කරුණාකර අපව අමතන්න 070 662 4252

අප හා සම්බන්ධ වන්න

6 ශ්‍රේණිය සිංහල මාධ්‍ය පිළිබඳ වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න

6 ශ්‍රේණිය • සිංහල මාධ්‍ය