IMOS
Ishara MadushanOnline School
Page Background

ISHARA MADUSHAN ONLINE SCHOOL

ඔබගේ ශ්‍රේණිය සහ මාධ්‍යය තෝරන්න. එමගින් ඔබට එම පන්තිය පිලිබඳ විස්තර ලබාගත හැක

ලංකාවේ එතෙක් මෙතෙක් බිහි වූ, වාර්තාගත A සාමාර්ථ ප්‍රතිඵලයක් (4136+) සහ වැඩිම සමත් සිසුන් ප්‍රතිශතයක් (99.9%) වාර්තා කළ එකම Online ගණිත පන්තිය

IMOS - Ishara Madushan Online School කියන සංකේතක රූපය
ඔබේ ගුරුතුමා

ඉංජිනේරු ඉෂාර මධුෂාන්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු

අ.පො.ස සාමාන්‍ය පෙළ A සාමාර්ථ 9 ක් හා උසස් පෙළ ගණිත අංශයෙන් A සාමාර්ථ 3 ක් ලබාගෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් විය.

තව බලන්න

A9

අ.පො.ස සාමාන්‍ය පෙළ

A3

අ.පො.ස උසස් පෙළ (ගණිත අංශය)

12+

වසර ඉගැන්වීමේ පළපුරුද්ද

15000+

සිසුන් A, B, C සාමාර්ථ

අප හා සම්බන්ධ වන්න

පන්ති පිළිබඳ ඕනෑම ප්‍රශ්නයක් සඳහා අපගේ Hotline අංකයට කතා කරන්න හෝ WhatsApp කරන්න.