9 ශ්‍රේණිය
ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන අංක එකේ Online ගණිත පන්තිය

පන්ති කාලසටහන
ඔබේ සජීවී සහ රිපීට් පන්ති කාලසටහන පහතින් පරීක්ෂා කරන්න
සජීවී පන්තිය 1
රිපීට් පන්තිය 1
සජීවී පන්තිය 2
රිපීට් පන්තිය 2
පන්තිය සම්බන්ධ සියළුම තොරතුරු ලබා ගැනීම සඳහා පහත PDF එක Download කරගන්න
Complete schedule, syllabus outline, and monthly fees
මෙම පන්තිය තුලින් ඔබට ලැබෙන දේ
සජීවී පන්ති
ගුරුවරයාගෙන් ප්‍රශ්න අසා ඉගෙන ගන්න
ටියුට් නිබන්ධන
සෑම මසකටම අදාළ නිබන්ධන නිවසටම එවනු ලැබේ
පටිගත කිරීම්
අපගේ imos.lk වෙබ් අඩවියෙන් සහ imos ජංගම යෙදුමෙන් පන්ති පටිගත කිරීම් නැරඹිය හැකිය
Repeat පන්ති
ඔබට සජීවී පන්තියට සම්බන්ධ වීමට නොහැකි නම් Repeat පන්තිවලට සම්බන්ධ විය හැකිය
පන්ති වීඩියෝ
Grade 9 Sinhala මාධ්‍යයේ සජීවී පන්ති සහ වීඩියෝ නැරඹිය හැක

Grade 09 sinhala medium | Unit 14 | පථ හා නිර්මාණ | Maths Online Classes | Loci and constructions

Grade 09 | Unit 17 | සූත්‍ර | Formulars | Sinhala Medium | Grade 9 Best Online Maths class

Grade 09 | Unit 21 | අසමානතා | Day 01 | 2025.08.29
පන්ති ගෙවීම් විස්තර
මාසික ගාස්තු ගෙවීම් සඳහා බැංකු ගිණුම් විස්තර
බැංකු ගිණුම් විස්තර
පහත සඳහන් ඕනෑම සමාගම් බැංකු ගිණුමකට මුදල් තැන්පත් කර, ලදුපතේ ඡායාරූපය අපගේ WhatsApp අංකයට යොමු කරන්න.
Grade 9 • Sinhala
ගෙවීම් උපදෙස්
ගෙවීම් කිරීමෙන් පසු කරුණාකර දරුවාගේ නම, ශ්‍රේණිය, ගෙවූ මාසය සහ ඔබගේ WhatsApp අංකය රිසිට්පතෙහි සඳහන් කර එය 070 617 0214 වෙත WhatsApp මඟින් එවන්න.
9167 9359
237 1001 4005 2658
0200 3000 1959
80 1974 1068
කාඩ්පත් මගින් ක්ෂණිකව මුදල් ගෙවන්න
පහත ඕනෑම පැකේජයක් තෝරාගෙන Visa හෝ Mastercard මගින් ක්ෂණිකව මුදල් ගෙවා පන්තියට සම්බන්ධ විය හැක.
ගෙවීමෙන් පසු උපදෙස්
කාඩ්පත් මගින් මුදල් ගෙවීමෙන් පසු, ගෙවීමේ ලදුපත (Receipt) හෝ ලැබුණු Email තහවුරු කිරීමේ Screenshot එක අපගේ WhatsApp අංකයට (070 617 0214) යොමු කරන්න.
මාසයක සජීවී පන්ති, නිබන්ධන සහ පටිගත කිරීම් සඳහා ප්‍රවේශය
මාස 2ක සජීවී පන්ති, නිබන්ධන සහ පටිගත කිරීම් සඳහා ප්‍රවේශය
විශේෂ වට්ටම් සහිතව මාස 3ක සම්පූර්ණ පන්ති ප්‍රවේශය
මාස 4ක සම්පූර්ණ පන්ති, පේපර් සහ නිබන්ධන ප්‍රවේශය
උපරිම වට්ටම් සහිතව මාස 6ක සම්පූර්ණ විෂය නිර්දේශ ප්‍රවේශය
අපගේ ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය
ඉගෙනුම් කළමනාකරණය සහ සම්පත් සඳහා අපගේ අපගේ ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය isharamadushan.lk වෙත ප්‍රවේශ වන්න
සජීවී පන්ති ලින්ක්ස්
මෙම සබැඳියෙන් ඔබට ඔබගේ සජීවී පන්තිට සම්බන්ධ විය හැක
පන්ති රෙකෝඩ්
පෙර පන්ති වල රෙකෝඩ් වීඩියෝ මෙහි බැලිය හැක
නිබන්ධන නිරීක්ෂණය
මෙමගින් ඔබගේ නිබන්ධන පැමිණීමට ගතවන කාලය නිරීක්ෂණය කලහැක
පැරණි ටියුට්
පැරණි ටියුට් පත්‍ර මෙහෙයුවට ඔබට ප්‍රවේශ විය හැක
ඉගෙනුම් පැකේජ්
අවශ්‍ය සියලු ඉගෙනුම් ද්‍රව්‍ය මෙහි ලබා ගත හැක
WEB STORE
ඔබගේ පාඨමාලා සම්බන්ධ අවශ්‍ය නිබන්ධන මෙහි මඟින් ඇණවුම් කළ හැක
ඔබේ ඉගෙනුම් ද්‍රව්‍ය ලබා ගන්න
9 ශ්‍රේණිය සිංහල මාධ්‍ය ඉගෙනුම් ද්‍රව්‍ය ලබා ගැනීමට isharamadushan.lk වෙත පිවිසෙන්න
වෙබ් අඩවිය පිළිබඳ තාක්ෂණික සහාය සඳහා, කරුණාකර අපව අමතන්න 070 617 0214
අප හා සම්බන්ධ වන්න
9 ශ්‍රේණිය සිංහල මාධ්‍ය පිළිබඳ වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න
9 ශ්‍රේණිය • සිංහල මාධ්‍ය
